දේශීය පුවත්

අයහපත් කාලගුණය හමුවේ නාවික හමුදා සහන කණ්ඩායම් 171ක් සූදානමින්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික...

ඓතිහාසික පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව හෙට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ: ප්‍රදේශ රැසකට රතු නිවේදන

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි...

අයහපත් කාලගුණය නිසා නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් 13කට අද (21) දින නිවාඩු ලබාදීමට...

දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

අන්දමන් මුහුද ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

අධිවේගී මාර්ගවල සියලු ආසන සඳහා ආසන පටි අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රථවාහනවල සෑම ආසනයකම ගමන් ගන්නා මගීන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළඳීම සඳහා ලබා දී තිබූ සහන කාලය අවසන් වීමත්...

අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, ඒ අනුව බස්නාහිර, සබරගමුව...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අලි සබ්රිගෙන් සෞදි අරාබියෙන් සහ රජයෙන් ඉල්ලීමක්.

ශුද්ධ වූ කුරානයේ අන්නහ්ල් (Surah An Nahl: 126) සූත්‍රයේ සඳහන් වන්නේ, "ඔබ යම් දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔබට සිදු වූ වරදට සමානුපාතික වන සේ...

Latest news

අලුතින් මාර්ග 5කට මෙට්‍රෝ බස් 104ක් හෙට සිට

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස සහ මහජනතාවට පහසු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස්...

විරාට් කෝලි ලකුණු 15,000 සීමාව පසුකරමින් අලුත් කළ ඓතිහාසික වාර්තාව

තිරුවානන්තපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8කින් පරාජය කිරීමට ඉන්දීය...

ලෝක ප්‍රවෘත්ති දිනය සහ තොරතුරු දැනගැනීමේ දිනය අදයි

ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදට (28) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සැමරුම්...