TOP

ටිපර් රථ – ට්‍රැක්ටර අනතුරකින් 5දෙනෙකු මරුට

අද (21) අලුයම වැල්ලවාය-මොණරාගල මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයේදී ටිපර් රථයක් පුද්ගලයින් 10 දෙනෙකු රැගත් ට්‍රැක්ටරයක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය බව පොලිසිය පැවසීය. වැල්ලවාය දෙසට...

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දිවි ගමනට සමු දෙයි.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ...

හරක් කටාගේ නඩුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණය මීට පෙර ලබාදුන්...

මෙරට ඩෙංගු මරණ 71 දක්වා ඉහළට. සමස්ත රෝගීන් ගණන 93,000 පනී

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වන විට 71 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. එම ඒකකයේ...

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි...

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරමින් තවත් පෙත්සම් හතරක් කථානායකවරයාට භාර ගැනේ.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අතිරේක පෙත්සම් හතරක පිටපත් තමාට ලැබී ඇති බව කථානායක...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වෙයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කරයි. ඒ කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ...

Latest news

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ – දිස්ත්‍රික්ක කිහිපයකට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම කාලගුණ අනාවැකියක්

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල...

හැටන් නගරයට වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් බස් නැවතුම්පොළ යටවෙයි

අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ...