හරක් කටාගේ නඩුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

0
1

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් යොමුකර ඇති බව නීතිපතිවරයා අද (20) අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් මෙම කරුණු තහවුරු කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here