දේශීය පුවත්

කොළඹ බංග්ලාදේශ තානාපති කාර්යාලයේදී නව තානාපතිවරයාට සර්වාගමික නායකයන්ගේ සුබපැතුම්.

ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ තානාපතිවරයා ලෙස පත්ව පැමිණි සලාහුදීන් මහමුද් (Salahuddin Mahmud) මහතා, කොළඹ පිහිටි බංග්ලාදේශ තානාපති කාර්යාලයේදී හමුවී සුබපැතුම් පිරිනැමීමට සර්වාගමික නායකයන් පිරිසක්...

බෙංගාල බොක්කේ පීඩන අවපාතය දුර්වල වෙයි: ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි සහ තද සුළං

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වී සාමාන්‍ය පීඩන අවපාතයක් බවට පත්වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ...

අයහපත් කාලගුණය නිසා නුවරඑළිය සහ හැටන් කලාපවල සියලු පාසල් අද(25) වසා තැබේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පිහිටි සියලුම පාසල් අද(25)  දිනයේ වසා තැබීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා වන ජන්ද විමසීම අද.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන...

ගාල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට රතු නිවේදන

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නියගම, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 3 වන මට්ටමේ (ඉවත් වීමේ) රතු නායයෑමේ අනතුරු...

නිල්වලා ගඟ පිටාර ගලයි

අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට අයත් පහත් බිම් සඳහා ඉදිරි පැය 24...

අමාත්‍ය හර්ෂණ නානායක්කාර පනත් කෙටුම්පත් සභාගත කරයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. අධිකරණ සහ ජාතික...

නාමල්ට අල්ලස් දුන්නැයි ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා අත්අඩංගුවට

ක්‍රිෂ් (Krrish) සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව...

Latest news

පාස්කු ඉරිදා තීන්දුව කතාවේ අවසානය නොවේ – (ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවෙන් පසු ආගම, නීතිය සහ තවමත් සිතියම්ගත නොකළ පස්වන ස්ථරය පිළිබඳ පාඩම්)

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ (Trial-at-Bar) තීන්දුව දැන් ප්‍රකාශයට පත් කර ඇත. වසර පහකට ආසන්න කාලයක් පැවැති නඩු...

අධික වැස්සෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ යටවෙයි

පවතින අධික වර්ෂාපතනය සහ කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුවේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ. එමඟින්...

ඉම්රාන් ඛාන්ගේ පුත් සුලෙයිමාන්ගෙන් බටහිර ආණ්ඩුවලට හදිසි ඉල්ලීමක්

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට පෙර තම පවුල පකිස්තාන පාලකයන්ගේ ලැජ්ජාසහගත මර්දනයකට මුහුණ දෙමින් සිටින බව සිරගත...