දේශීය පුවත්

හිටපු රාජ්‍ය ඇමතිනිය ඩයනාට චෝදනාවක්

NEWSNOW | -  සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය, කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්'ත වේ. එම වාහන...

වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්’ගය විවෘත්ත

NEWSNOW | - තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්'ගය දැන් නැවත ගමනාගමනය සඳහා විවෘත කෙරේ. පොලීසියේ පූර්'ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්'ගයේ ගමනාගමන...

IMF ගිවිසුම සංශෝධනය ගැන ජනපති මාධ්‍යවේදීන්ට පැහැදිලි කරයි

NEWSNOW| - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් සමග ඊයේ (16) සවස...

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වන ලකුණු

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් අද(17) දිනයේ වැසි සහ සුළං තත්ත්වයේ...

” අවි වෙනුවට රෝස” සාමකාමී යුද විරෝධී පාගමනක්

NEWSNOW| -  ලෝක යුද විරෝධී සන්ධානය විසින් සංවිධානය කරන " අවි වෙනුවට රෝස" සාමකාමී යුද විරෝධී පාගමන හෙට(17) පැවැත්වේ. ඔබ දන්නා පරිදි මේ වන විට...

සාපෙළ විභාගයේදී සිසුන් පිරිසකට සිදුවූ අසාධාරණයක් ගැන අනාවරණයක්

NEWSNOW| - සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වූ ඊයේ (15 ) දින සිසුන් පිරිසකට සිදුවූ අසාධාරණයක් ගැන ලංකා ගුරුසේවා සංගමය අනාවරණයක් කරයි. එම සංගමයේ ලේකම්...

රුසියාවට සෙබළුන් අනීතිකව යැවූ විදේශ රැකියා ආයතනයේ ප්‍රබලයින් දෙදෙනෙකු රිමාන්ඩ්

NEWSNOW| -  රැසියානු හමුදාවේ සේවයට ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත. විදේශ සේවා  නියුක්ති කාර්යාංශය...

සර්’ව ආගමික නායකයින් හිටපු අධ්‍යක්ෂවරයාට රන් සළු පැළඳ ගෞරව දැක්වයි

NEWSNOW | - වසරකට වැඩි කාලයක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ෆයිසාල් ආබ්දීන් මහතාට සර්'ව ආගමික නායකයන් එක්ව සමුගැනීමේ උත්සවයක්...

Latest news

දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු අඟවයි

NEWSNOW| - පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික...

අද දවසම වැහිබර කාලගුණයක්

NEWSNOW| -  ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ...

කුලී හමුදාවන්ට මෙරට හමුදා සාමාජිකයින් යැවීමේ ජාවාරමට තිත තබන්නැයි ජනපතිගෙන් උපදෙස්

NEWSNOW| -  රුසියාව, යුක්රේනය ඇතුළු රටවල කුලී හමුදාවන්ට මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයන් යැවීමේ ජාවාරමට වැට බැඳීමට රටේ පවතින නීතිය...