දේශීය පුවත්

ඉරාන තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු ආචාර්ය Alireza Delkhosh මැතිතුමා  අද (0) ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට

NEWSNOW | - ශ්‍රී ලංකාවේ විස්තීර්'ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන...

වැඩ වර්’ජන යුගය අවසන් කරන බව ජාතික ජනබල වේගය කියයි

NEWSNOW | - ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති නුදුරු අනාගතයේදී විසුරුවා හරින බව එන්පීපී අපේක්ෂක ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පැවසීය. කැස්බෑව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්...

බදුල්ලේදී බස්රථයක් පෙරලී තරුණියන් දෙදෙනෙකු මරුට. 33ක් රෝහලේ

NEWSNOW | -  බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්'ගයේ පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන් බරපතල තත්ත්වයේ...

අද සිට සංශෝධනය වූ ඉන්ධන මිල ගණන්

NEWSNOW | - ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව රුපියල්...

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

NEWSNOW | - දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලිය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ...

ක්ෂණික ගංවතුර තත්වයක් සහ නායයෑම් කිහිපයක් ගැන ආපදා අංශය සීරුවෙන්

NEWSNOW | -  අද(31) රාත්‍රී 9ට පමණ පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  තමන්කඩුව ග්‍රාම නිලධාරී වසමේ  - 180 මහසෙන් පෙදෙසේ අධික වර්ෂාව හේතුවෙන්  ක්ෂණික ගංවතුර...

පුත්තලමේ අසාද් සිරාස් මැලේසියාවේදී හොඳම ආචාර්’ය උපාධිධාරියා ලෙස පිදුම් ලබයි

NEWSNOW| -  මැලේසියාවේ ජාත්‍යන්තර ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ ආචාර්'ය උපාධිය හැදෑරූ සිසුන් අතරින්  හොඳම ආචාර්'යවරයාට හිමි වන සම්මානය හිමිකර ගැනීමට පුත්තලම ප්‍රදේශයේ විද්වතෙකු වන  අසාද්...

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...

කොංගෝවෙ ඉබෝලා ව්‍යාප්තිය දැඩි වෙයි ආසාදිතයන් 3,300 ඉක්මවයි

කොංගෝ ජනරජය තුළ ඉබෝලා වෛරස් ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව එරට රජයේ නිල දත්ත උපුටා දක්වමින්...