දේශීය පුවත්

ලැබුණු බලය වගේම එහි සීමා දැනගෙන වැඩ කරමු – ජනපති නව කැබිනට්ටුවට කියයි

NEWSNOW | - ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද(18) පැවසීය. බලයේ කේන්ද්‍රය...

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

NEWSNOW | - 2024 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය...

පළමුවරට කැබිනට්ටුව තුළ මුස්ලිම් නියෝජනයක් නොමැතිවීම ගැන සමාජයේ කතාබහක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්'ලි මේන්තුව සඳහා වූ කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. අමාත්‍යාංශ 42ක්...

පුංචි ඡන්දයත් ළඟ ළඟම

NEWSNOW | - පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

NEWSNOW | -  කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසන්නේ අද(18) දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 හෝ 75 පමණ තරමක තද...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මහ බැංකු නිලධාරීන් මුණ ගැසීමට සූදානම්ය

NEWSNOW | - දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (18) දිනයේ මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව...

අග්‍රාමාත්‍ය ධුරය වෙනස් නොකිරීමේ තීරණයක්

NEWSNOW | - අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ජාතික ජන බලවේගය තීරණය කරයි. ඒ අනුව ආචාර්'ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති...

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද

NEWSNOW | - නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (18) දින පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්'යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක...

Latest news

දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට

ඉරාකයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කඳවුරු ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10...

ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම වාර්තාවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත්...