දේශීය පුවත් අග්‍රාමාත්‍ය ධුරය වෙනස් නොකිරීමේ තීරණයක් By Editor ලංකා - November 18, 2024 0 57 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ජාතික ජන බලවේගය තීරණය කරයි. ඒ අනුව ආචාර්’ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව රජයේ ආරංචි මාර්’ග පවසයි.