දේශීය පුවත්

පාර්’ලිමේන්තු සේවිකාවන්ටත් ලිංගික හිංසන – වහාම විමර්’ශනයක්

NEWSNOW | - මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්'තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්'ශනයක් පැවැත්වීමට පාර්'ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ...

ඥාණසාර හිමියන්ට ලිහිල් සිරදඬුවමක්

NEWSNOW| -  බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ. ඒ ඉස්ලාම්...

ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන තහනමක්

NEWSNOW| - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ භාවිත කිරීම ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව...

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

NEWSNOW| -   2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකරනු ඇත. ඒ අනුව...

දූෂණය තුරන් කිරීමට කුමක් කළ යුතුද? – එන්.එම්. එම්. මිෆ්ලි

NEWSNOW | - යම් රටක දූෂණය පැවතීම යනු ජාතික සංවර්'ධනයට බාධා ඇති කරමින් එම රට විනාශ කර දමන පිළිකාවක්ව යනු විශ්ව පිළිගැනීමකි. දශක ගණනාවක්...

පෞද්ගලික බස් රථ සංගම් සහ පොලිසිය අතර සාකච්ඡා සාර්’ථකයි

NEWSNOW | - මෙම සාකච්ඡාව පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති අතර එම සාකච්ඡාව සාර්'ථක බව බස් සංගම් පවසයි. ඒ...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 16 වැනි ගුණ සමරුව අද

NEWSNOW | - අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 16 වැනි ගුණ සමරුව අද (08) දිනට යෙදී තිබුණි. මෙහිදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ...

අත්අඩංගුවට ගත් රෝහින්ග්‍යාවරුන් 12 දෙනා නිදහස්

NEWSNOW | - අත්අඩංගුවට ගත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 12 දෙනෙකු නිදහස් කර මුලතිව් ප්‍රදේශයට යවා තිබේ. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයින් 12 දෙනෙකු...

Latest news

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

නීතිඥ රඛිත රාජපක්ෂ (හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්), සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ...

T20 ලෝක කුසලාන කණ්ඩායම් සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැංවීමට ICC අවධානය

බ්‍රිතාන්‍යයේ 'The Telegraph' පුවත්පත වාර්තා කරන අන්දමට, ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ තම මූල්‍ය ශක්තිය ඉහළ නංවා...

ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද 2026 වර්ෂයේ ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව...