ඥාණසාර හිමියන්ට ලිහිල් සිරදඬුවමක්

0
52

NEWSNOW| –  බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට  වරදකරුවීම හේතුවෙනි.