දේශීය පුවත්

මේ රටේ දේශපාලන සංස්කෘතිය ප්‍රමිතිගත කිරීමට කාළය එළඹ ඇති බව ජනාධිපති කියයි

NEWSNOW| - මේ වෙලාවෙ කළ යුතු වන්නේ නෙසල්වෙන ශක්තිමත් ආණ්ඩුවක් සෑදීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පැවසුවේ මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක්...

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

NEWSNOW | -  මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්'ය තිලක් හේවාවසම් මහතා පසුගිය දා (08) වැඩ භාර ගත්තේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන...

මැතිවරණයෙන් පසු ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමට ජාතික ජනබල වේගය සූදානම්

NEWSNOW | - පාර්'ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය (NPP) විශ්වාස කරන නමුත් ජාතික ජයග්‍රහණය සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්...

ආරක්‍ෂක ලේකම්වරයා නැගෙනහිර පළාතේ සංචාරයක

NEWSNOW | -  ආරක්‍ෂක ලේකම්වරයා ඊයේ (10) ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී තිබේ. මෙම සංචාරයේදී...

බදු ගෙවීමට අපොහොසත් වන ඕනෑම මත්පැන් සමාගමකට එරෙහිව නීතිමය පියවර

NEWSNOW | - මත්පැන් නිෂ්පාදකයින් පසුගිය වසරේ මේ දක්වා කාලය තුළ හිඟ බදු ප්‍රමාණය රු. බිලියන 1.8 ක් බව සුරාබදු දෙපාර්'තමේන්තුව වාර්'තා කරයි. 2024 නොවැම්බර්...

ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් මැතිවරණ නිරීක්‍ෂණයට එයි

NEWSNOW | - නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්'ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන්...

දේශපාලන පක්‍ෂවල අවසන් රැළි පැවැත්වෙන තැන්

NEWSNOW | - මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ඇති අවසන් රැලි අද(11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලි ජනාධිපති...

ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක්

NEWSNOW | - ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටින සංවිධානාත්මක පිරිසක් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය කාර්'ය මණ්ඩලයට සහ මහජනතාවට විශේෂ අනතුරු...

Latest news

බාල ගල් අගුරු ප්‍රශ්නයට යට වුණු ගල් අගුරු දැවීම නිසා පීඩාවට පත්වන පුත්තලම ප්‍රජාව.

විදුලිය හා බලශක්ති අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 'ගල් අගුරු’ යනු දිවයිනේ ගිනියම්වු මාතෘකාවක් බවට පත්ව ඇත. බාල...

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (18) උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය...

රුසියානු තෙල් නිෂ්පාදනයට සහ අලෙවියට තවත් මසකට අවසර දෙයි.

මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක්...