TOPදේශීය පුවත් හෙට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි By Newsnow Sinhala - February 11, 2025 0 95 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – හෙට(11) දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය.