දේශීය පුවත්

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා පූර්’ව සාකච්ඡා ඇරඹේ

NEWSNOW | - 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්'ව සාකච්ඡා අද(10) ආරම්භ කෙරුණි ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ...

2024 සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අදින් අවසන්

NEWSNOW | - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්'මේන්තුව දැනුම් දෙයි. මේ අනුව...

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

NEWSNOW | -  දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය...

ලංකාවේ නීතිය මකුළු දැලක් වගේ. පොඩි සත්තු අහු වෙනවා. ලොකු සත්තු දැල කඩන් යනවා – ජනපති

NEWSNOW| -  තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ...

ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට

NEWSNOW | - ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය...

ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්’ග

NEWSNOW | - රජයේ දැනුම්දීම් නොසලකා හරිමින් ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්' ගැනීමටත් ඔවුන්ගේ සහල් මෝල් රජයට පවරා...

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

NEWSNow | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත්...

පොඩි ලැසී ඇප මත මුදා හරී

NEWSNOW | - ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් "පොඩි ලැසී" ඇප මත මුදාහැර තිබේ. ඒ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.

Latest news

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...

තලාවේ බස් අනතුරින් මිය ගිය ගණන 6 දක්වා ඉහළට

NEWSNOW | - අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ අද(10) දහවල් පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ. මෙහිදී අනතුරින් තුවාල...