TOP

සංචාරකයින් වඩාත් සතුටින් සිටින ලෝකයේ ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව නම් කරයි.

USA Today විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ලැයිස්තුවකට අනුව, සංචාරකයින් වඩාත් සතුටින් සිටින ලෝකයේ ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව නම් කර ඇති අතර,...

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි කියන දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක්.

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි කියන දූෂණ, බලතල අවභාවිතය සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ...

කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි.

NEWSNOW | - ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ. අයවැයට පක්ෂව...

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගියදා ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස...

තායිලන්තය සහ කාම්බෝජය අතර අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මකයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීමට සටන් විරාම ගිවිසුමකට දෙපාර්'ශව අද (27) අත්සන් තබා තිබේ. තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ගනී.

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. ඒ...

මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක්.

මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් ඊයේ (26 ) තීන්දු කර තිබේ. ඒ...

බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෝදිසි කරයි.

බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (26) උදෑසන බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු අංශ කිහිපයක් විසින් දැඩි සෝදිසියකට ලක් කරන ලදී. වාහනයකට සවි කර...

Latest news

චීනයේ හුනාන් ප්‍රාන්තයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක ගින්නක්. 21 දෙනෙකු මරුට.

චීනයේ හුනාන් ප්‍රාන්තයේ ලියුයැන්ග් නගරයේ පිහිටි ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මිය යයි. චීනයේ හුනාන් ප්‍රාන්තයේ...

06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට සූදානම්.

06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කරන බව අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (05) පාර්ලිමේන්තුව...

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ.

ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට...