TOP

අමෙරිකාව ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ට්‍රම්ප් තහවුරු කරයි

NEWSNOW | -   ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් හි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකානු හමුදා "ඉතා සාර්ථක" ප්‍රහාර එල්ල කර ඇති බවත්, සියලුම ඇමරිකානු ගුවන් යානා...

ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට අමෙරිකානු ප්‍රහාර

NEWSNOW| -  විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය...

බදුල්ලේ තවත් බස් අනතුරක්. තිදෙනෙක් මරුට

NEWSNOW| -   බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි. අද...

මෙරට පිරිසිදු බලශක්ති සංක්‍රාන්තියට සහාය වීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ආධාරයක්

NEWSNOW | -  පිරිසිදු, විශ්වාසදායක සහ දැරිය හැකි බලශක්තියක් කරා ශ්‍රී ලංකාව ගෙන යන ගමනට සහාය වීමට ලෝක බැංකු සමූහය ඩොලර් මිලියන 150 ක...

ඉරානයට භූ කම්පනයකින් බලපෑම්

NEWSNOW| - උතුරු ඉරානයට රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇත. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇති බවය. ඉරාන...

අපරාධවලට සම්බන්ධ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු පිටුවහල් කෙරේ

NEWSNOW | - මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද අලුයම එරට වෙත පිටුවහල් කර තිබේ. ඔවුන් මෙරට...

පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණයක්

NEWSNOW | - ඉදිරියටත් ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර තිබේ. අද පාර්'ලිමේන්තුවේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ...

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

NEWSNOW | - ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා...

Latest news

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50යි

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන්...

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...