TOP

ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කරයි

NEWSNOW | -   2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කරයි. සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25 වනදා...

පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්’ජනය කල්යයි

NEWSNOW | -  අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්'ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ. උසස්වීම් ඇතුළු...

කෙහෙළියගේ අනෙක් දියණියන් සහ බෑණාත් අත්අඩංගුවට

NEWSNOW | - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. ඒ...

කෙහෙළියගේ පවුලේ තවත් පිරිසක් අල්ලස් කොමිසට කැඳවයි

NEWSNOW | - මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්'ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙකු ප්‍රකාශයක් ලබාදීම...

දුම්රිය අද මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්’ජනයක

NEWSNOW | -  අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්'ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. ඒ උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයන් බන්ධනාගාරයට රැගෙන යයි

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. ඒ මුදල් විශුද්ධිකරණය පනත යටතේ අත්අඩංගුවට ගෙන...

ව්‍යාපරික කටයුතු සඳහා ගිය ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඊශ්‍රායලයේ සිරවෙති

ව්‍යාපාරික කටයුතු සඳහා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු යළි පැමිණීමට නොහැකිව එහි අතරමංව සිටින බව වාර්'තා වේ. ඒ එරට සිට පිටතට යන ගුවන් ගමන්...

ඊශ්‍රායල ඉරාන ගැටුම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අත්හිටුවයි

NEWSNOW | - පාර්'ලිමේන්තු සභාව කල් තැබීමේ විවාදය අද(18) පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබූණි. ඒ ඊශ්‍රායල ඉරාන යුධ ගැටුම් සම්බන්ධයෙනි. අදාළ විවාදය සඳහා සමගි ජන...

Latest news

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50යි

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන්...

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...