TOP

ජනපති අද රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමු වෙයි

NEWSNOW | -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සියලු රටවල් සමඟ ද්විපාර්'ශවික...

බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් පහළට

NEWSNOW | - බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් අඩු කර තිබේ. ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අඩු...

ඩෙංගු මර්’දනයට විශේෂඥ දැණුම දෙන්න කියුබාව එකඟ වෙයි

NEWSNOW | - ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්'සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා (Andres Marcelo Gonzales Gorrido)...

ආසියානු සංවර්’ධන බැංකුවේ, සභාපතිගෙන් ජනපතිට සුබ පැතුම්

NEWSNOW | -  ආසියානු සංවර්'ධන බැංකුවේ, සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක...

මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

NEWSNOW | - අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව...

නව අමාත්‍ය මණ්ඩලයේ ගණන් 25යි. වෙනසක නෑ – කැබිනට් ප්‍රකාශක කියයි

NEWSNOW| -   ඉදිරියේ පවත් වන නව රජයේ අමාත්‍ය මණ්ඩලය නිශ්චිත බවත් එය අමාත්‍යවරු 25 දෙනෙකුගෙන් සමන්විත වන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය...

මන්ත්‍රී හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක්

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කෙරේ. ඊයේ(30) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මේ...

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට නවතී

NEWSNOW| - මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

Latest news

නිව්යෝර්ක්හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස සොහ්රාන් මම්දානි ඉතිහාස ගත වෙයි.

NEWSNOW| -   අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත් විය. ඒ ඊයේ පැවැති...

ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය ඇරඹේ.

NEWSNOW | -   ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) පැවැත්වෙන බව...

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

NEWSNOW| -  මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට...