TOP

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අද

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබේ. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්නය. මෙම දිනය නිමිත්තෙන්...

IMFහි නියෝජිත පිරිසක් හෙට දිවයිනට

NEWSNOW| -  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම කණ්ඩායමේ ප්‍රධානියා...

ඉන්ධන මිල පහතට

NEWSNOW| -  මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ...

පස්වරුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

NEWSNOW | -  අද(30) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන වැසි තත්ත්වය හමුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා...

නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්'යාලයේදී පැවැත්වේ. ඒ සඳහා නව රජය නියෝජනය කරන...

ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද විශේෂ සාකච්ඡාවක්

NEWSNOW | - හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්'ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී පැවැත්වේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව අමාත්‍ය...

දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට – අගමැති හරිනී කියයි

NEWSNOW | - දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්'ථික අර්'බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර...

2023/2024 වර්’ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබාදුන් කාලය අදින් අවසන්

NEWSNOW| -  ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්'ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී...

Latest news

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි.

NEWSNOW | -  නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ්...

බප/ජය/තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

NEWSNOW | - බස්නාහිර පළාතේ, ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බප/ජය/තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය 1870 ඔක්තෝබර් 14 වන...

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීමට රජයට කාලයක්.

NEWSNOW | - පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා රජයට කල් ලබාදෙන බව...