මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද පාර්’ලිමේන්තුවට

0
39

NEWSNOW | – පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරයි.

ඒ අනුව පාර්’ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇත.