හමාස් – ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමේ 5 වන කණ්ඩායමේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරේ (PHOTOS)

0
186

NEWSNOW | – හමාස් ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමේ 5 වන කණ්ඩායමේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අද(08) ගාසා වේදී සිදු කෙරුණි.

මෙහිදී ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු නිල වශයෙන් භාරදීම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිලධාරීන්ට භාර දුන්නේය.

මේ පිළිබඳ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.