දේශීය පුවත්

දේශපාලන බලයෙන් ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් 16ක් යළි කැඳවයි

NEWSNOW| -   දේශපාලන සබදතා මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා පත් කළ නිලධාරීන් 16 දෙනෙකු වහාම ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව...

CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී හලාල් කවුන්සිලය රිදී සම්මාන ලබයි

හලාල් කවුන්සිලය (HAC), CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන, තත්ත්ව ප්‍රමිතීන්, පාරිසරික...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

NEWSNOW| -  වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

NEWSNOW | - පැවති අධික වර්'ෂාව නිසා පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට රජයේ අවධානය යොමු වෙයි. ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු...

පාස්පෝට් ප්‍රශ්නය විසඳන්න දෙසැම්බර් වන ලකුණු

NEWSNOW|  - දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්'තමේන්තුව පවසන්නේ...

ඉරාන තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු ආචාර්ය Alireza Delkhosh මැතිතුමා  අද (0) ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට

NEWSNOW | - ශ්‍රී ලංකාවේ විස්තීර්'ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන...

Latest news

දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට

ඉරාකයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කඳවුරු ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10...

ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම වාර්තාවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත්...