කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

0
210

NEWSNOW| –  වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.