දේශීය පුවත්

කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත්. නායයෑම් අනතුරු ඇඟවීම්

NEWSNOW| - අද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ...

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් බිහිවෙමින් තිබෙන බව කැෆේ සංවිධානය කියයි

NEWSNOW| - ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් සඳහා එකමුතු වීමේ සංස්කෘතියක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ...

ඔක්තෝම්බර් මාසයේදී මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වර්’ධනයක්

NEWSNOW| -   ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 135,907 ක් වාර්තා කර ඇති අතර එය 2023 එම කාලයට සාපේක්ෂව 25% ක පමණ වැඩිවීමක් පෙන්නුම්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW|- අද පස්වරු වේ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් වල තද වැසි ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ...

පාස්පෝට් කන්තෝරුව ළඟ අළුත් ජාවාරමක්

NEWSNOW| - ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්'තමේ න්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල්...

බොහෝ ප්‍රදේශ වලට මි.මි.100 ඉක්මවමින් වැසි

NEWSNOW| - අද(03) දිනයේත් මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ,...

දේශපාලන බලයෙන් ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් 16ක් යළි කැඳවයි

NEWSNOW| -   දේශපාලන සබදතා මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා පත් කළ නිලධාරීන් 16 දෙනෙකු වහාම ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව...

CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී හලාල් කවුන්සිලය රිදී සම්මාන ලබයි

හලාල් කවුන්සිලය (HAC), CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන, තත්ත්ව ප්‍රමිතීන්, පාරිසරික...

Latest news

අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස උණ බම්බු ‘ජෛව වැට’ (Bio-fence) ඉදිකිරීමේ යෝජනාවට චීනයේ සහාය

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙස උණ බම්බු යොදාගනිමින් ‘ජෛව වැටක්’...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම සහ...

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

නීතිඥ රඛිත රාජපක්ෂ (හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්), සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ...