පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

0
2

සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම සහ මරණ තර්ජනය එල්ල කිරීම යන චෝදනාවලට අධිකරණය ඉදිරියේ වරදකරු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බදුල්ල මහාධිකරණයේ පැවැති නඩු විභාගය අද (28) දින කැඳවූ අවස්ථාවේදී, විනිසුරුවරයා විසින් මන්ත්‍රීවරයාට වසර එකහමාරක (මාස 18 ක) සිරදඬුවමක් නියම කිරීමට තීරණය කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here