දේශීය පුවත්

කොළඹ ඩෙංගු වසංගතය දරුණු වෙයි. මර්නධන මෙහෙයුමේ සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුටත් ඩෙංගු

කොළඹ දිස්ත්‍රික්කය පුරා මේ වන විට ඩෙංගු වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, රෝග මර්දන කටයුතුවල ක්‍රියා කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනෙකුට...

ඩෙංගු රෝගීන් වාර්තා වීම 65,000 ඉක්මවයි.මරණ 45යි.

මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 65,034 ක් වාර්තා වී ඇති අතර, ජාතික ඩෙංගු පාලන ඒකකයේ නවතම දත්ත වලට අනුව, මුළු...

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඔහුට මෙම චෝදනාව එල්ල...

කෝටියකට අධික වටිනාකමින් යුත් රත්‍රන් නීතිවිරෝධීව රැගෙන ආ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අල්ලයි.

රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහ හතරක් වටිනා රන් තොගයක් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක...

එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

ඉදිරියේ දී ඇති විය හැකි ‘එල් නිනෝ’ දේශගුණික විපර්යාසය හමුවේ නිසි ජල කළමනාකරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව නිවාස ඉදිකිරීම් හා...

ෆේස්බුක් හි AI මගින් සාදන ලද ව්‍යාජ කාන්තා ගිණුම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ කාන්තා ගිණුම් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු...

අදත් දිවයිනට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැක. මීට අමතරව වයඹ පළාතේ...

යුරෝපය ආරක්ෂා කිරීම සඳහා නව දිගුදුර මිසයිල ව්‍යාපෘතියක් වෙනුවෙන් රටවල් 12ක් බිලියන 37ක් වැය කිරීමට සූදානම් වෙයි

යුරෝපය ආරක්ෂා කිරීමේ අරමුණින් නව දිගුදුර මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා එක්සත් රාජධානිය (UK) ඇතුළු රටවල් 12ක් ඉදිරි වසර 10 තුළ පවුම් බිලියන 37කට...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...