දේශීය පුවත්

මාලදිවයින සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම් 7ක්

මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි. ඒ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය,...

ආගමන නීති උල්ලංඝනය කරන විදේශීය ජාතිකයින්ට නවාතැන් දෙන්නේ බලාගෙනයි.

වීසා කාලය ඉක්මවා රැඳී සිටින හෝ ආගමන නීති උල්ලංඝනය කරන විදේශීය ජාතිකයින්ට නිවාස, ගොඩනැගිලි හෝ නවාතැන් ලබා දෙන ඉඩම් හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර...

නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සිදු කළ තවත් විදෙස් ජාතිකයින් පිරිසක් රිමාන්ඩ්

නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සිදු කිරීමේ චෝදනා මත රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (03) එම...

මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වේ. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම...

සැක කටයුතු ලෙස මිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩතහනමට ලක්ව සිටියදී මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (2) පස්වරුවේ...

අද පස්වරුවෙත් වැසි ඇතිවන බව කාලගුණ අංශය කියයි.

අද දිනයේත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් මෙරට ප්‍රථම වන්දනා නඩය පිටත් වෙයි.

2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් 325දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය අද (01) රාත්‍රී සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියහ. මේ සදහා කටුනායක...

ආණ්ඩුව ජනතාව වෙනුවෙන් සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු ගෙන ඇති බව ජනපති නුවරඑළියේදී කියයි.

මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව‍ ප්‍රකාශ කළේ,...

Latest news

ABACUS L1B අබක ගණිත තරඟාවලියෙන් රටවල් 18කින් ශ්‍රී ලංකාවට රන් පදක්කම ගෙන ආ ෆාතිමා

  පසුගියදා මැලේසියාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති ABACUS L1B අබක ගණිත තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය අන්තර්ජාතික තලයේ...

ඉන්දීය ගුවන් හමුදා යානයක් අනතුරට. 5 දෙනෙක් මරුට..

ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් අද (13) අනතුරට ලක්ව තිබේ. ඒ ඇසෑම් හි ජෝර්හාට් ගුවන් හමුදා...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිට ලියයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ යන සිරස්තලයෙන්...