TOPදේශීය පුවත් ඩෙංගු රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළට By Newsnow Sinhala - July 8, 2026 0 15 FacebookTwitterPinterestWhatsApp ඩෙංගු රෝගය නිසා මරණ 42ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ (7) වන විට 63,839ක් වූ බවයි එම ඒකකය සඳහන් කරයි.