දේශීය පුවත්

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට සිට

NEWSNOW | - 2024 පාර්'ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ...

කැළණිවැලි මාර්ගයේත් දුම්රිය ප්‍රමාදයි

NEWSNOW| - පෙ.ව.05/20 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය බේස්ලයින් පාර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වී ඇති බව...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

NEWSNOW| - අද (29) පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ පයාගලදී දුම්රියක් කාර්මික දෝෂයක් හේතුවෙනි. එම තත්ත්වය කඩිනමින් යතා තත්ත්වයට...

අදත් කාළගුණය විටින් විට වෙනස් වන ලකුණු

NEWSNOW| - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

ඉතාලි තානාපති කාර්’යාලයේ ඡායාරූපගත කළ අයෙක් රිමාන්ඩ්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්'යාලයේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නොවැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලීසිය සඳහන්...

මෙරට සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නැහැ – අමෙරිකානු තානාපතිනිය කියයි

NEWSNOW | - ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ...

පාස්කු ප්‍රහාරයේ විමර්’ශනය ගැන ගම්මන්පිල අද කියූ දේ

NEWSNOW | -  මෙවර පාර්'ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්'යන් දෙකම...

මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජිණ අද යළි ගමන් අරඹයි

NEWSNOW | - කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ කෙරේ. දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය මාර්'ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග...

Latest news

දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට

ඉරාකයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කඳවුරු ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10...

ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම වාර්තාවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත්...