දේශීය පුවත්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට

NEWSNOW | - හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඒ පසුගිය මහ මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක්...

සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර පාර්’ලිමේන්තුවට

NEWSNOW | - සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන්...

ඩොලර් මිලියන 200ක ණයක් අනුමතයි

NEWSNOW| -  ආසියානු සංවර්'ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ. ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත්...

අදත් පස්වරුවේ වැසිබර කාලගුණයක්

NEWSNOW| - අද(20) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල...

මෙවර උසස් පෙළ සිසුන්ට උපකාර පංති පැවැත්වීම මැදියම් රැයේ සිට තහනම්

NEWSNOW| - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උපකාරක පංති පැවැත්වීම,...

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වෙනසක් නැහැ- කොමිසම ගැසට් නිවේදනය කරයි

NEWSNOW | -  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් (ගෑස් සිලින්ඩරය) පාර්'ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රවී කරුණානායක තේරී පත් වූ බවට මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත්...

දෘශ්‍යාබාධිත පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

දෘශ්‍යාබාධිත පාර්'ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පාර්'ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර...

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...

කොංගෝවෙ ඉබෝලා ව්‍යාප්තිය දැඩි වෙයි ආසාදිතයන් 3,300 ඉක්මවයි

කොංගෝ ජනරජය තුළ ඉබෝලා වෛරස් ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව එරට රජයේ නිල දත්ත උපුටා දක්වමින්...