TOPදේශීය පුවත් ඩොලර් මිලියන 200ක ණයක් අනුමතයි By Editor ලංකා - November 20, 2024 0 50 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – ආසියානු සංවර්’ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ. ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.