දේශීය පුවත්

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්’ධනය පිළිබඳව තුර්’කියේ අවධානය

NEWSNOW | -  තුර්'කිය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්'ය භාරයක් ඉටු කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ...

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වත්තල සිට මීගමුව දක්වා කිලෝමීටර් 20 ක වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුමක්

NEWSNOW | -  ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පදනම් කරගත් සුන්දර වෙරළ තීරය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය...

හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවේ

NEWSNOW | - හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුවක් ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(10) නියම කළේය. ඒ නඩුවකට පෙනී නොසිටීම...

ජනපති දිවයිනෙන් පිටත්ව යයි

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මෙහොතකට පෙර දිවයිනෙන් පිටත්ව යයි. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක...

ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට සූදානම්

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතය. ඒ එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට...

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සර්ව ආගමික ආශිර්වාද මැද වැඩ අරඹයි

NEWSNOW| - බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද(09) සර්වාගමික නායකයින්ගේ ආශිර්වාද ලබාගෙන සිය රාජකාරිය ඇරඹූ අයුරුයි මේ.

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්

NEWSNOW| -  මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීමේ අරමුණින්   පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි ඒ...

හදිසි විදුලි බිඳවැටීමට හේතුව හෙළි කරයි

NEWSNOW| -   දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමට හේතු වී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක්  බව විදුලි...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...