දේශීය පුවත්

බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද සිට නිවාඩු

NEWSNOW | - බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දී තිබේ. ඒ 2024 පාර්'ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා නිසාය....

කාලගුණ තත්ත්වය

NEWSNOW| -    දිවයිනේ උතුරු සහ උතුරු -මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද(08) දිනයේ  විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව...

නව තානාපතිවරු දෙදෙනෙක් අද ජනපති බැහැ දකී

NEWSNOW |  - ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ තානාපතිවරු දෙදෙනෙක් අද ජනාධිපති කාර්'යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ඊජිප්තු අරාබි...

වෛද්‍ය ෂාෆි ෂහාබ්දීන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්

NEWSNOW | -  කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂහාබ්දීන් 2019 වසරේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද(07) පැමිණිල්ලක් ගොනු...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදීම අදින් අවසන්

NEWSNOW | - පාර්'ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් කෙරේ. තැපැල් දෙපාර්'තමේන්තුව පවසන්නේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා...

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදායින් අවසන්

NEWSNOW | - මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා තවත් ඇත්තේ දින 5ක් වැනි කාලයකි. එනම් ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු...

අද කාලගුණ තත්ත්වය

NEWSNOW| - අද(07) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

Latest news

බාල ගල් අගුරු ප්‍රශ්නයට යට වුණු ගල් අගුරු දැවීම නිසා පීඩාවට පත්වන පුත්තලම ප්‍රජාව.

විදුලිය හා බලශක්ති අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 'ගල් අගුරු’ යනු දිවයිනේ ගිනියම්වු මාතෘකාවක් බවට පත්ව ඇත. බාල...

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද (18) උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය...

රුසියානු තෙල් නිෂ්පාදනයට සහ අලෙවියට තවත් මසකට අවසර දෙයි.

මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක්...