පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්

0
25

NEWSNOW| –  මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීමේ අරමුණින්   පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි

ඒ අනුව බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි වේ.

ඒ අනුව ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.

ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන් බව