බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සර්ව ආගමික ආශිර්වාද මැද වැඩ අරඹයි

0
82

NEWSNOW| – බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද(09) සර්වාගමික නායකයින්ගේ ආශිර්වාද ලබාගෙන සිය රාජකාරිය ඇරඹූ අයුරුයි මේ.