දේශීය පුවත්

පාර්’ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පියා බදියුදීන් හාජි මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක පාර්'ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ පියා වන බදියුදීන් හාජි මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු පාර්'ලිමේන්තු...

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ

NEWSNOW| - 2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය (18) ආරම්භ වී තිබේ. ඒ අනුව අද දිනයේ සිට ලබන 25 වන දින...

වියළි කාළගුණය නිමා කරමින් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

NEWSNOW| - අද(18) දිනයේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

2023(2024) අ.පො.ස.සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

NEWSNOW| -  2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි. අද (17) රාත්‍රී එම ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී...

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිගේ ධුර කාලය දීර්’ඝ කෙරේ

NEWSNOW | - වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ  ධූර කාලය දීර්'ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මීට අදාළ දිවුරුම් දීම...

“ධර්මාවබෝධය තුළින් සංහිඳියාව” – රමළාන් ප්‍රදර්’ශනය – 2025 ඇරඹේ[PHOTOS]

NEWSNOW | -  ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම්හි පානදුර ශාඛාව සමඟ සහයෝගයෙන් තන්වීර් ඇකඩමිය විසින් සංවිධානය කළ "ධර්මාවබෝධය තුළින් සංහිඳියාව" යන රමළාන් ප්‍රදර්'ශනය අද (17)...

අයවැය කතාවේ සාරාංශය

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලි සහනාධාරය සඳහා ජුලි මාසයේ සිට මුදල් වෙන්කර තිබෙනවා අස්වැසුම සඳහා අප මුදල් වැඩි කර තිබෙනවා. මෙවර අය වැයෙන් ප්‍රමුඛ කාර්'ය සඳහා...

Latest news

බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය යයි.

බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය ගොස් එහි නියමුවා දිවි ගලවා ගෙන තිබේ. ඊයේ(29) පස්වරුවේ බෙන්තොට මුහුදට බල ගැන්වූ පැරෂුටයක්...

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු...

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන් ඉලක්ක කරගනිමින් ඉරානය දියත් කළ හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඔවුන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාර...