NEWSNOW| – 2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි.
අද (17) රාත්‍රී එම ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් නව ප්‍රතිඵල ලබාගත හැකිය.
විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න ලෙස ඉල්ලීමක් කරයි.
ක්ෂණික ඇමතුම් අංකය :- 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව :- 0112784208, 0112784537, 0112785922
ෆැක්ස් අංකය :- 0112784422