-
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලි සහනාධාරය සඳහා ජුලි මාසයේ සිට මුදල් වෙන්කර තිබෙනවා
-
අස්වැසුම සඳහා අප මුදල් වැඩි කර තිබෙනවා.
-
මෙවර අය වැයෙන් ප්‍රමුඛ කාර්’ය සඳහා මුදල් වෙන්කර තිබෙනවා
-
කාර්’යක්ෂම වර්’ධනය දූෂනය අවම කිරීම සඳහා කටයුතු කරනවා.
-
හැම රුපියලකින්ම ආර්’ථික සමාජ ප්‍රතිලාභ ලබාගත හැකි අයුරින් වියදම් කරනවා.
-
ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතරක් වෙන් කර තිබෙනවා.
-
නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ පුරා සාධාරණය බෙදී යා යුතුවේ
-
එය ජනතා සක්‍රීය සහභාගිත්වයෙන් කළ යුතුව තිබෙනවා ජනතාව හුදෙකලා කර ආර්’ථිකය ගොඩනගා වැඩක් නැහැ.
-
කර්මාන්ත සහ සේවා කෘෂිකර්’මාන්තවල නිෂ්පාදනය වැඩි කරනවා.
-
දේශීය ව්‍යවසායන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගන්නවා.
-
සාමූහික විනයකින් සහ දැඩි අදිෂ්ඨානයකින් යුතුව ඉදිරියට යන විට ඉක්මනින් ප්‍රතිලාභ රටට ලැබේවි.
-
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සපයනවා.මෙන්ම ඒවා සාධාරණ මිලකට ලබාදෙනවා
-
එමෙන්ම ගුණාත්ම ක භාණ්ඩ ලබා දෙනවා
-
තරග කාරී වෙළඳපොළ අනුව මිල නියම කිරීම ඇතැම් ක්ෂේත්‍ර සඳහා නියාමනයක් කිරීම,යන සංකල්පය ක්‍රියාත්මක කරනවා
-
අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.
-
මේ වසරේ 5%ක ආර්’ථික වර්’ධනයක් අපේක්ෂා කරනවා
-
දූෂණ විරෝධී ක්‍රියාවලිය අපේ ප්‍රධාන අංගයක්.
-
ආර්’ථිකය ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍යයි.
-
ණය ගෙවීම සඳහා හැකියාව ලැබෙන ආර්’ථික තත්ත්වයක් අප ගොඩනගනවා 2028 දී අප ණය ගෙවීම අරඹනවා. කිසිවෙක් බය වෙන්න එපා
-
ප්‍රාථමික ගිණුමේ දෙකයි දශම තුනක අතිරික්තයක් පවත්වා ගන්නවා
-
විනීමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක් සකසනවා
-
දිළිඳු ජන කොටස් සවිබල ගැන්වීම පළමු පියවරයි
-
ඇමරිකා ඩොලර් බිලියන19 අපනයන ආදායමක් මේ වසරේ බලාපොරොත්තු වෙනවා.
-
අපනයන පුළුල් කරනවා
-
ජාතික අපනයන සංවර්’ධන සැලැස්මක් සකස් කරනවා
-
අර්’බුදයෙන් විසින් ඇති කර තිබෙන තත්ත්වය වඩා හොඳ තත්ත්වයක් ඇති කරන්න උපයෝගී කරගන්නවා
-
උසස් තත්ත්වය දැරිය හැකි මිලකට ලබා ගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් සරල විනිවිද පෙනෙන හා පුරෝ කථනය කළ හැකි තීරු බදු රාමුවක් සැකසීම සඳහා නව තීරු බදු සකස් කරනවා
-
නව රේගු පනතක් හඳුන්වා දෙනවා
-
අපනයනකරුවන් ලියා පදිංචිය ස්වයංක්‍රීය කරනවා
-
ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කරනවා.
-
රජය සතු ඉඩම් ඵලදායී ආර්’ථික කටයුතු සඳහා බදු දෙනවා
-
ආර්’ථික පරිවර්’තන පනත සංශෝධනය කරනවා
-
ද්විත්ව බදුකරනය වැළැක්වීමේ ගිවිසුම පුළුල් කරනවා
-
ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා
-
බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා.
-
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා.
-
රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කරනවා
-
රටේ ව්‍යාපාර කිරීමේ පහසුකම් වැඩි කරනවා
-
වරාය තදබදය දිගුකාලීන විසඳුම සඳහා අප කටයුතු කරනවා
-
රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපට අවශ්‍යයි.එහි අපේ සිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 750ක් මේ වසර සඳහා වෙන් කරනවා
-
වරායේ බහලුම් කළමනාකරන කාර්’යක්ෂම කිරීමට රුපියල් මිලියන පන්සීයක්
-
වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගනයක් ස්ථාපිත කරනවා.
-
සියලු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හඳුනා ගැනීමේ(ඩිජිටල් හැඳුනුම් පත) ක්‍රමවේදය ඉතා ඉක්මනින් අවසන් කරනවා
-
කාර්’මික හා සේවා අංශවල ඵලදායිතාවය වර්’ධනය කිරීමට කටයුතු කරනවා.
-
ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්’ථික අධිකාරියක් පිහිටුවනවා.
-
කොළඹ වරායේ සහ කටුනායක ගුවන්තොටු පොලී ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රුපියල් මිලියන දාහක්
-
දත්ත ආරක්‍ෂණය සඳහා නීති ශක්තිමත් කරනවා
-
මුදල් නෝට්ටු භාවිත කිරීමෙන් ක්‍රමයෙන් ඉවත් විය යුතුයි. අප ඩිජිටල් ගෙවීම් ශක්තිමත් කරනවා. ඒ සඳහා අවශ්‍ය වන නීති ක්‍රමයෙන් ශක්තිමත් කරනවා.
-
ඩිජිටල් ආර්’ථිකය සංවර්’ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.
-
ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්’ථිකයෙන් සියයට දොළහක මට්ටමට ලඟා වීම අරමුණයි
-
වාර්’ෂික තොරතුරු තාක්ෂණ ආදායම ඩොලර් බිලියන පහ දක්වා වැඩි කිරීමට පියවර
-
සංචාරක ක්ෂේත්‍රයේ සඳහා ඩිජිටල් ටිකට් පත්‍ර ක්‍රමයක් අරඹනවා.
-
සංචාරක කර්’මාන්තයේ ප්‍රවර්’ධනය සඳහා රුපියල් මිලියන පන්සියයක්
-
බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්’යන්තයේ ජපන් ආධාර මත ආරම්භ කරනවා.
-
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගොඩ නැගීම මූලික අරමුණක්.
-
සංවර්’ධන බැංකුවක් ආරම්භ කරනවා
-
සංවර්’ධන බැංකුව දැනට පවතින රාජ්‍ය බැංකුවල ව්‍යුහය අනුව අරඹනවා.
-
සංවර්’ධන ණය යෝජනා ක්‍රම සඳහා රාජ්‍ය බැංකු එකඟතාව පළ කර තිබෙනවා.
-
පර්’යේෂණ හා නව සොයා ගැනීම් වාණිජකරණය සඳහා රුපියල් මිලියන දහසක්
-
ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා.
-
නව සොයා ගැනීම හා පර්’යේෂණ වාණිජකරණය කිරීම සඳහා නමුත් පාදන හා නව නිපැයුම් අරමුදලක්
-
අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්’තු මාසයේ වෙන්දේසි කරනවා
-
මන්ත්‍රීවරුන්ට මේ වසරේදී වාහන හෝ පර්’මිට් නැහැ.
-
මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කරනවා
-
කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120ක් වෙන් කරනවා.
-
සෞඛ්‍ය සේවා සැපයීම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණ යොදා ගන්නවා.
-
ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක් ඇති කරනවා
-
ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන හත්දාහක්
-
වතු රෝහල් සඳහා මානව සම්පත් ඖෂධ රජයෙන් ලබා දෙනවා.
-
සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක් වෙන් කරනවා.
-
නැවත ඖෂධ හිඟයක් ඇතිවේවි යැයි අප බලාපොරොත්තු වන්නේ නැහැ
-
ඔටිසම් දරුවන් සඳහා වසර පහක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා
-
ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 185ක් වෙන් කරනවා.
-
පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන දාහක්
-
පෙර පාසල් දරුවකුගේ උදෑසන ආහාර වේලකට වැය කළ මුදල් රුපියල් සීය දක්වා ඉහළට.
-
පෙර පාසල් ගුරුවන්ගේ දීමනා ඉහළ නැංවීමට රුපියල් මිලියන 100ක්.
-
ශිෂ්‍යාධාර රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කරනවා.
-
මහපොළ ශිෂ්‍යාධාර 5000 සිට 7500 දක්වා වැඩි කරනවා
-
2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා දෙනවා
-
යාපනය පුස්තකාලයට අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක්. අනෙකුත් ප්‍රදේශවල පුස්තකාල සංවර්ධනයට රුපියල් මිලියන 200ක්
-
සංශෝධිත විදුලි බල පනත ඉක්මනින්
-
පහ ශ්‍රේණියේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1000 දක්වා වැඩි කරයි.
-
අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා අවස්ථා දෙනවා
-
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එකක් ජාත්‍යන්තරය සමඟ එක්ව සංවර්’ධනය කිරීමට කටයුතු කරනවා
-
ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගන්නවා.
-
වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000ක්.
-
වී ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් අඛණ්ඩව දෙනවා.ඒ සඳහා රුපියල් මිලියන 35000ක් වෙන් කරනවා
-
කෘෂිකාර්’මික තීරණ ගැනීම සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක් ස්ථාපිත කරනවා
-
වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට.
-
කෘෂිකර්’ම අමාත්‍යංශයට දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියනන 500ක්.
-
ඌණ උපයෝජිත ඉඩම් නැවත සංවර්’ධනය කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 250ක්
-
කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අගය දාමය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්.
-
සමූපකාර ක්‍රමවේදය දියුණු කිරීමට රුපියල් මිලියන 100ක්
-
පැරැණි වාරි ක්‍රම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2000ක්.
-
වාරි ක්ෂේත්‍රය සංවර්’ධනයට රුපියල් මිලියන 78000ක්
-
පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා.පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙනවා.
-
උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්’ධන වැඩ සඳහා රුපියල් මිලියන 500 ක්.
-
උතුරු පළාතේ නව පොල් අක්කර 16000ක් ස්ථාපිත කෙරෙයි
-
ලංකා කුරුඳු සහ අනෙකුත් නිෂ්පාදන සඳහා රුපියල් මිලියන 250ක්
-
මිරිදිය ධීවර කර්’ න්තයේ දියුණුවට රුපියල් මිලියන 200ක්
-
වකුගඩු ආබාධිත පුද්ගලයන් සඳහා වන මාසික දීමනාව 7500ට දහ දාහක් දක්වා වැඩිකරනවා. වැඩිහිටි දීමනාව රුපියල් 3000හේ සිට 5000 දක්වා වැඩි කරනවා.
-
අනාථ දරුවන් සඳහා සමාජ ආරක්ෂණය ඉහළ නංවනවා.
-
පරිවාස බාරයෙන් සිටින දරුවන්ගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන පන්සියයක්.
-
රැඳවුුම් නිවාස සහ අනාථ නිවාස වල දරුවන්ට රුපියල් 5000ක මාසික දීමනාවක්.
-
අවතැන් දරුවන් සඳහා ස්ථාවර හා ආරක්ෂිත නිවසක් ඉදිකිරීමට රුපියල් මිලියනයක්.
-
ආබාධිත පුද්ගලයන් සඳහා පුළුල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක්.
-
පුනරුත්ථාපනය වූ අයට රැකියා ලබාදීමේ පහසු ක්‍රමවේද සකස් කෙරේ.
-
ආපදාව වන්දි මුදල රුපියල් මිලියනක්.
-
ආපදා වලින් හානි වූ දේපොළ සඳහා රුපියල් ලක්ෂ 25 වන්දියක්.
-
උත්සව සමයේ ආහාර පැකේජයක් සඳහා රුපියල් මිලියන දාහක්.
-
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණීමේ දී ගුවන්තොටුපළ තීරු බදු නිදහස් සීමාව ඉහළට
-
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වැඩි පොලියක් ලබාදීම සඳහා රුපියල් මිලියන 15000ක්
-
මතින් තොර සමාජයක් වැඩසටහනට රුපියල් මිලියන පන්සියයක්
-
වරදකරුවන් වූ සිරකරුවන් සඳහා නිපුණතා සංවර්’ධන වැඩසටහනක්.
-
පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරනවා. නවීන සුව පහසු බස් රථ සමූහයක් නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන මාර්’ග සඳහා පළමුවෙන් බස් රථ 100ක් යොදනවා. එම කාර්’ය සඳහා රුපියල් මිලියනන 3000ක්
-
නව බස් රථ නව බස් සමාගමක් යටතේ ස්ථාපිත කෙරේ.
-
දුම්රිය ප්‍රවාහනය නවීකරණය කරයි
-
දුම්රිය කාර්’යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500ක්
-
අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක්
-
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කාලයක් තිස්සේ පවතින ණය පියවීම සඳහා වැඩසටහනක් සකසනවා.
-
ශ්‍රී ලංකන් සමාගමේ ණය සහ පොළිය ගෙවීමට රුපියල් මිලියන 2,0000ක්.
-
දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර තිබෙන මුදලට අමතරව රුපියල් මිලියන 3000ක්
-
උතුරේ පාලම් මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 5000ක්
-
විමධ්‍යගත අයවැය වැඩ සටහන සඳහා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයක්
-
නැගෙනහිර පළාත ආර්’ථිකය සංවර්’ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා ඊට ඉන්දීය රජයේ සහාය ලබා ගන්නවා
-
අස්වැසුමට රුපියල් බිලියන 232.5ක්
-
සියලු ජනතාවට එක්ව සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් පවත්වනවා.
-
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට රුපියල් මිලියන 5000ක්
-
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දේශපාලන කෝණයෙන් බලන්න එපා.
-
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
-
අලි මිනිස් ගැටුමේ වන්දි සඳහා රුපියල් මිලියන 250ක්
-
අපරාධ ආදායම් පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරනවා
-
අපරාධ ආදායම් පිළිබඳ නීති සමාලෝචනය කර නැවත ක්‍රියාත්මක කරනවා
-
ජාතික ශ්‍රී ලංකන් දින සැමරුම් උත්සවය සඳහා රුපියල් මිලියන 300ක්.එය සියලු සංස්කෘතිකාංග එක් වූ උත්සවයක් ලෙස සමරනු ලබයි.
-
නඩත්තු නොමැති නිසා මහල් නිවාස වල අත්‍යවශ්‍ය නඩත්තු සඳහා රුපියල් මිලියන 1000ක්
-
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කරයි
කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා ඒකක 108 ඉදි කරනවා.එය ඉතා ඉක්මනින් ඉදිකරනවා
-
ප්‍රජා ජල සම්පාදන අවසන් කිරීමට සහ නව ජල සම්පාද යෝජනා ක්‍රම සඳහා රුපියල් මිලියන 2000ක්
-
දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ.
-
රැකියා විරහිත උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නවා. ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා.
-
රාජ්‍ය අංශයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයක් ගත වී තිබෙනවා. රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40000 දක්වා වැඩි කරනවා. අදියර වශයෙන් මේ වැටුප් වැඩිවීම ලබාදෙනවා.
-
මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක්
-
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට 27000 දක්වාත් ලබන ජනවාරියේ සිට 30000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා
-
වතුකම්කරුවන්ගේ යෝජිත රුපියල් 1700ක දෛනික වැටුප ලබාදීම සහතික කරයි.
-
2020 ජනවාරි 1 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කෙරේ
-
නිලධාරීන්ට අවශ්‍ය සහාය අපි දෙන්නම් ඔබේ සහාය රටට දෙන්න.
-
බදු පරිපාලනය විනිවිදභාව වැඩි කිරීම සඳහා බදු පද්ධතිය ඩිජිටල් කරණය කරනවා.
-
ශ්‍රී ලංකාව කාසි හා නෝට්ටු රහිත යුගයක් කරා ගෙන යනවා. දූෂණය වළක්වා ගැනීම සඳහා මෙය ඉතා හොඳ තීරණයක්. වත්කම් අයතා ලෙස රැස් කරන අයට මේ තීරණ වලදී හානි වේවි.
-
රාජ්‍ය ආදායම උත්පාදනය කරන ආයතන ඩිජිටල් කරනය කරනවා.
-
බදු එකතු කිරීම සම්බන්ධ නියාමන සහ නීතිමය රාමු ශක්තිමත් කරයි.
-
බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නවා
-
බදු ගෙවන ජනතාවගේ හැම රුපියලක්ම සඳහා අප සාධාරණය ඉටු කරනවා.
-
අපේ අය ගොඩක් පාර්’ලිමේන්තුවට ආගන්තුකයි. එහෙත් ඔවුන් තුළ ප්‍රායෝගික දැනුමක් අත්දැකීමක් තිබෙනවා.
-
අපේ ආර්’ථිකය තිබෙන්නේ ඉතා අසීරු තැනක එතැන් සිට අප ආර්’ථිකය ගොඩනැගිය යුතුයි.