දේශීය පුවත්

අස්වැසුම දීමනා අද ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට

NEWSNOW | - මාර්'තු මස අස්වැසුම දීමනා, අද (12) ඔවුන්ගේ ගිණුම් වලින් ලබා ගත හැකි බව සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. ඒ ප්‍රතිලාභී පවුල්...

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද එක් දින සංකේත වැඩ වර්ජනයක

NEWSNOW| -  රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට සූදානම් වේ. ඊට හේතුව ඊයේ(11) දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ...

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය

NEWSNOW | -  රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව...

ඉදිරි පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

NEWSNOW | - මෙවර මාර්'තු මාසයේ පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය සේවාවක් හෙට(12) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්'තමේන්තුව පියවර ගෙන...

සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

NEWSNOW | - සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම අද(11) මධ්‍යම රාත්‍රියෙන් සිට...

කල්මුනේ අන්තවාදී ක්‍රියා වලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය රයිස් මුස්තාෆා පවසයි

NEWSNOW| - "ඩොක්ටර් රයිසිගේ කල්ලිය නමින්" කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් සිදු කරයි. මෙම ප්‍රචාරයන් සමඟ තමන්...

රජයේ රෝහල් පද්ධතිය වෙත කිසිදු හිඟතාවකින් තොර ව අඛණ්ඩ ඖෂධ සැපයුමක්

NEWSNOW | -  සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්‍රමුඛ ව බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඒ තුළ විකල්ප නොමැති බවත්, එනිසා...

ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටු මෙරට භාවිතය නීති විරෝධී – අත්අඩංගුවට ගැනීමට සූදානම්

NEWSNOW | - ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටු හෙවත් වේප් නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මෙරටදී මෙම වේප් නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස්...

Latest news

රුමේෂ් හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග...

වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ...

ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

2026 ජූලි මාසයට අදාළව වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) දින ප්‍රතිලාභීන්ගේ...