සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

0
176

NEWSNOW | – සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම අද(11) මධ්‍යම රාත්‍රියෙන් සිට තහනම් බව විභාග දෙපාර්’තමේන්තුව පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වනදා ආරම්භ වන අතර විභාග නීති කඩ කරන ඕනෑම කෙනෙක් පිළිබදව පොලිසිය සහ සිය දෙපාර්’තමේන්තුව දැනුවත් කරන ලෙසයි විභාග දෙපාර්’තමේන්තුව දැනුම් දීමක් කරයි.