TOPදේශීය පුවත් ඉදිරි පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා By Newsnow Sinhala - March 11, 2025 0 142 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – මෙවර මාර්’තු මාසයේ පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය සේවාවක් හෙට(12) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්’තමේන්තුව පියවර ගෙන තිබේ. එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වනු ඇත.