අස්වැසුම දීමනා අද ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට

0
23

NEWSNOW | – මාර්’තු මස අස්වැසුම දීමනා, අද (12) ඔවුන්ගේ ගිණුම් වලින් ලබා ගත හැකි බව සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

ඒ ප්‍රතිලාභී පවුල් 1,732,263 ක් සඳහාය.

මේ සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.6 ක මුදලක් බැර කිරීමට නියමිත බව වාර්’තා වේ.