දේශීය පුවත්

දිස්ත්‍රික්කයේ සාමය ස්ථාපිත කිරිමේදී තිබෙන ගැටළු 15 ක් හඳුනා ගනිමින් අවසන් වූ පුත්තලම අන්තර් ආගමික කමිටු වැඩමුළුව

NEWSNOW | - භාෂා ප්‍රශ්නය හා වැරදි මතයන් ඇතුළු දිස්ත්‍රික්කයේ සාමය ස්ථාපිත කිරිමේදී තිබෙන ගැටළු 15 ක් හඳුනා ගනිමින් පුත්තලම අන්තර් ආගමික කමිටු වැඩමුළුව...

වාහන ආනයනයට රජය සූදානම්ද?

NEWSNOW| - විදේශ විනිමයට අහිතකර බලපෑම්වලින් තොරව ක්‍රමානුකූලව වාහන ආනයනයට ඉඩදීම සහ තවත් ඩොලර් අර්බුදයක් වළක්වා ගැනීමේ හැකියාව රජය සලකා බලමින් සිටින බව කැබිනට්...

ඉදිරි පැය 36 තුළ කාලගුණ තත්ත්වය කොහොමද?

NEWSNOW| - ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් අද (15) දින සවස 04:00 ට නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්...

මහජන ධනය සුරැකීමේ වගකීම රාජ්‍ය නිලධාරීන්ට තිබෙනවා – ජනපති

NEWSNOW | - මහජන ධනය ආගමික දේපළ මෙන් ආරක්ෂා කළ යුතු බවත්, එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිවකුට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත්...

ප්‍රමුඛ පෙළේ නඩු 07 හැරුණු විට අතීත අපරාධ සියල්ල විමර්’ශනය කර නීතිමය පියවර ගන්නවා – කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්

NEWSNOW | - කඩිනම් කිරීමට නියෝග කර ඇති ප්‍රමුඛ පෙළේ නඩු 07 හැරුණු විට අතීත අපරාධ සියල්ල විමර්'ශනය කර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා...

“ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කරන අතරම පලස්තීනයේ නිදහසත් සමඟ තිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු,” – විදේශ අමාත්‍ය විජිත හේරත්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය, විජිත හේරත්, ගාසා තීරයේ උත්සන්න වන මානුෂීය අර්'බුදය සහ මැදපෙරදිග ගැටුමේ, විශේෂයෙන් ලෙබනනයේ පුලුල් බලපෑම සම්බන්ධයෙන්...

පාර්’ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට නිකුත් කිරීමට සූදානම්

NEWSNOW | - පාර්'ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ වන...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන ඉහළම ශ්‍රී ලාංකිකයා වන විග්නරාජා මහතා ජනපති සහ අගමැති හමුවෙයි

NEWSNOW | - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම ශ්‍රී ලාංකිකයා වන කන්නි විග්නරාජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මහත්මිය හමුවී...

Latest news

විදුලිය, ඉන්ධන,සෞඛ්‍ය, මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට්ටුවක්.

විදුලිබල සැපයුම, ඉන්ධන සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් බෙදා හැරීම, රෝහල් සහ සායන සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු...

පස්වරුවේ වැසි වැටෙන ලකුණු

අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්...

කොළඹ නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

NEWSNOW | - 78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ අද (30)...