ආගමික කෘතී, මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවතට

0
174

NEWSNOW| –  ආගමික කෘතී, මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

ඒ, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, ආගමික කෘති මෙරටට ගෙන්වීම තහනම් කළේය.

එම තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ ද අනුමැතිය හිමිවූ බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේය.