දේශීය පුවත්

වසර 100ට දින 100 – ජනපති වීඩියෝවක් නිකුත් කරයි

NEWSNOW | - අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සමාජ මාධ්‍ය...

නව යුද හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | -  ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ඊයේ (02) කොළඹ පිහිටි සිය කාර්'යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර්...

ජීවිතයක් රැකගන්න ඔබත් ලේ බිඳක් දන් දෙන්න පැමිණෙන්න

NEWSNOW| -  සමස්ත ලංකා ජම්යතුල් උලමා - පුත්තලම නගර ශාඛාව සමඟ පුත්තලම මහ පල්ලිය, PUTWA පුත්තලම ව්‍යාපාරික සංගමය, නහ්දා සංවිධානය, පුත්තලම නගර සභාව, පුත්තලම...

මහින්ද සමරසිංහ මහතා තවදුරටත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

NEWSNOW | - අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග...

එ.ජා.ප.මහ ලේකම් ධූරයට තලතා අතුකෝරල පත් කරයි

NEWSNOW | - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක,...

හිටපු මිල්ලනිය ප්‍රදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට

NEWSNOW | - මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ...

යෝෂිත CID එයි

NEWSNOW | - යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ට බව වාර්'තා වේ.

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලැබූ තවත් රැඳවික් මිය යයි

NEWSNOW | - මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් රැඳවියාද අද (3) අළුයම ජීවිතක්ෂයට පත්ව...

Latest news

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...

ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි.

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය...