මීතොටමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද්ගේ මියගිය බවට ශ්‍රී ලංකා පොලිසිය කලින් කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඔහු තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
ඩෑන් ප්‍රියසාද් තවමත් ජීවතුන් අතර සිටින බවත් දැනට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවත්ය.
මීට පෙර පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනය මෙසේය.