දේශීය පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනුකළ  පෙත්සමේ තීන්දුව හෙට

NEWSNOW| - වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලබූ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

NEWSNOW| -  එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024  ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතය. මේ නිසා...

පැය දෙකක් වතුර බිබී ගම්මන්පිල කළේ කොන්ත්‍රාත් වැඩක් – කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියයි

NEWSNOW| -  2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ සතියේ හෙළි කළ වාර්'තා දෙක ඇතුළුව රජය පුළුල් පරීක්ෂණයක් ආරම්භ...

මහා භාණ්ඩාගාරය සඳහා නව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු ප්‍රධාන පත්වීම් 7ක්

NEWSNOW | - රජය විසින් භාණ්ඩාගාරය ඇතුළු විවිධ ආයතන සඳහා ප්‍රධාන පත්වීම් හතක් සිදු කර ඇත. ඒ අනුව මහාචාර්ය ටී.එම්.ජේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා...

නැගෙනහිර බහාලුම් පර්’යන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය

NEWSNOW | - නැගෙනහිර බහාලුම් පර්'යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි. ප්‍රවාහන, මහාමාර්'ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින්...

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

NEWSNOW | - ඇල්පිටිය ප්‍රාදේශීය සභාව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම්...

රෝහිතගෙන් අභියෝගයක් – දේශපාලනයෙන් ඉවත්වෙන්න සුදානම්

NEWSNOW | -  පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගත් සුඛෝපබෝගී වාහන දෙකට තමා සම්බන්ධ බව ඔප්පු වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්'ධන ප්‍රතිඥා දී...

පාස්කු ප්‍රහාරයේ විමර්’ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දරනවා – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

NEWSNOW | - පාස්කු ප්‍රහාරයේ විමර්'ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දැරුවත් ඒවා පිළිගැනීමට සූදානම් නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ. වර්'තමාන රජයේ සිටින...

Latest news

සිංහළ ජාතිකත්වය, භික්ෂු බලය සහ පුජනීය භූමි මිත්‍යාව

NEWSNOW | - නීතිඥ මාස්. එල්. යුසුෆ් ‘අවිහිංසාවාදී සමාජ දෘෂ්ටිවාදයක පරිණාමය සඳහා සැලකිය යුතු දායකත්වයක් සිංහල බුද්ධාගම විසින් ලබා දී...

විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා...

නිව්යෝර්ක්හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස සොහ්රාන් මම්දානි ඉතිහාස ගත වෙයි.

NEWSNOW| -   අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත් විය. ඒ ඊයේ පැවැති...