පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්‍යාල පරිශ්‍රය හදිසි පරීක්ෂාවකට

0
25

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ  මඩකලපුවේ පිහිටි කාර්‍යාල පරිශ්‍රය විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්’ත වේ.