NEWSNOW | – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්’ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව පවුලේ ඥාතීහු පවසති.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්’යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කරනු ලැබීය.
විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටිය.
දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතය.