දේශපාලන

පාර්’ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වේ

NEWSNOW | - අද පෙරවරු 09.30ට පාර්'ලිමේන්තුව අද (03) රැස්වීමට නියමිතය. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්'ලිමේන්තුවට ඉදිරිපත්...

මෙරට හස්ත කර්’මාන්ත නිෂ්පාදන සෞදියටත්

NEWSNOW | - සෞදි ජාත්‍යන්තර හස්ත කර්'මාන්ත සති ප්‍රදර්ශනය "Banan 2024" 2024 නොවැම්බර් 23 සිට 29 දක්වා රියාද් හිදී සාර්'ථකව පැවැත් වුණි. ඒ සංස්කෘතික...

ඒකාබද්ධ පාසල් සංවර්’ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවා හැරීමේදී උණුසුම් තත්ත්වයක්

NEWSNOW | - ඒකාබද්ධ පාසල් සංවර්'ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් අද(02) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළේය. බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන්...

පාසල් සංවර්’ධන නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක්

NEWSNOW | - පාසල් සංවර්'ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්'යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. ඒ, පාසල්...

මෙරට 48 වන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්’දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම්...

නව අගවිනිසුරුවරිය අද දිවුරුම් දීමට සූදානම්

NEWSNOW | -  මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. ඒ අනුව...

අධික වර්’ෂාවෙන් හානිවූ මාර්’ග කඩිනමින් පිළිසකර කිරීමට අවධානය

NEWSNOW | - පැවති අධික වර්'ෂාව හේතුවෙන් හානි වු මාර්'ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්'ග...

කාලගුණය වෙනස් වෙයි

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

Latest news

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ 28 වැනි වාර්ෂික සමුළුවේදී 2026 / 2027 වසර සඳහා විධායක කමිටුව පත්කර ගැනේ

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති...

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,553 ක් පීඩාවට

NEWSNOW | - පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 10,553 ක් පීඩාවට පත්ව සිටින බව...

කොළඹට අද පැය 10ක් ජලය නැහැ

NEWSNOW | - කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට අද (23) දින පැය 10ක ජල කප්පාදුවක්...