සභාව කල් තැබීමේ විවාදය හෙට රාත්‍රී 9.30 තෙක්

0
136

NEWSNOW| –  හෙට(04) දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට තීරණය කරයි.

ඒ පක්ෂ නායක රැස්වීමේදීය.

මේ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 සිට පස්වරු 9.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.